Oshani Sandeepa - Reading Mean Comments - Muhunu Social Remix


අවසාන ප්‍රේමයයි ගීතය ගයමින් කෙටි කලකින් ලංකික රසික රසිකාවියන් ගේ හිත් දිනාගත් ඔශානි සන්දීපා ගැන නොදන්නා කෙනෙක් නැතිතරම්.එත් ඇයගේ ෆේස්බුක් පිටුවේ හොඳ මෙන්ම ඇයට නොයෙක් ආකාරයේ නින්දා ගැරහුම් සහිත කමෙන්ට් දකින්නට තිබ්බා.ඉතින් අපි හිතුවා ඇයගේ කටහඩින්ම ඒ කමෙන්ට් ගැන මොකද හිතන්නේ කියල
Share on Google Plus

About Oshani Sandeepa

Oshani Sandeepa officel Blogger Page
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment